arrack

පසුගිය බදාදා දින රාත්‍රියේ අරලිය ගහ මැදුරේදී ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබිණ.

බිරින්දෑවරුන්ද කැටුව එන ලෙස ආරාධනා කළ නිසාදෝ මධුවිත සංග්‍රහ නොකිරීමට උත්සව සංවිධායකයන් පියවර ගෙන තිබිණ.

නමුත් එක්තරා ඇමැතිවරයකු ඇති පදමට ඩබල් බ්ලැක් විස්කි බෝතල් රැගෙන උත්සව ශාලා පරිශ්‍රයට පිටතින් සිට අනෙකු ඇමැතිවරුන් සමග මධුවිතින් සන්තර්පණය වීමට පියවර ගත්තේය’

මෙහිදී ජනාධිපතිවරයාද මෙම ස්ථානයට පැමිණ මැතිඇමැතිවරුන් සමග බොහෝ වේලාවක් කතාබහ කරමින් සිටීම විශේෂ සිදුවීමක් විය’

Similar Posts