slfp

ආණ්ඩුවට එක්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයේ දැරු තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණය විධායක සභාව විසින් අනුමත කර තිබේ.

ආණ්ඩුවේ තනතුරු ලබාගත් නිදහස් පක්ෂයේ සාමාජිකයින් එම තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගිය දා තීරණය කරනු ලැබීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පසුගිය දා රැස්වු අතර එහිදී මධ්‍යම කාරක සභාව ගත් තීරණය අනුමත කර තිබේ.

Similar Posts