central-bank

හෙට (12) රුපියල් මිලියන එක්ලක්ෂ හැටදහසක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් සිදු කෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කරයි.

මෙහිදී කාණ්ඩ දෙකක් යටතේ බැදුම්කර නිකුත් කරයි.රුපියල් මිලියන 50,000 බැඳුම්කර 2026 වසරේ මැයි 15 වැනිදා කල් පිරෙන පරිදි නිකුත් කිරිමට නියමිත අතර ඉතිරි රුපියල් මිලියන එක්ලක්ෂ දස දහසක් වටිනා බැඳුම්කර කල් පිරෙන්නේ 2027 වසරේ සැප්තැම්බර් 15 වැනිදා ය.

Similar Posts