Similar Posts
ගෝඨා ආවොත් ශ්‍රීලනිපයේ බෝඩ් ලෑල්ලවත් ඉතිරි වෙන්නේ නෑ – කුමාර වෙල්ගම
රාජපක්ෂ පවුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයකය නියැලී සිටින බවත්, ගෝඨාභය රාජපක්ෂ වැරදීමකින් හෝ බලය ලැබුවහොත් ඔහුට නිදහස් පක්ෂයේ නායකත්වය ලබාදීමට සිදුවන බවත් ඔහු පැවසීය. මෛත්‍රීපාල සිරිසේනට පක්ෂ නායකත්වය සහ සභාපති ධූරය පිරිනැමීමට සිදුකළ අතුරු ව්‍යවස්ථාව අනුව නිර්පාක්ෂිකව මැතිවරණයට ඉදිරිපත් වූ අයෙකු ජනාධිපති ලෙස පක්ෂයට එක්වුවහොත් ඔහුට පක්ෂ නායකත්වය හිමිවන බවත් ඒ අනුව…
නව බද්ද නිසා මත්පැන් සිගරට් මිල ඉහළට
රජය විසින් සියලු භාණ්ඩ හා සේවා සඳහා පනවනු ලැබූ සමාජ ආරක්ෂණ බද්දට අනුව සහ පිරිවැය ඉහළ යෑම හේතුවෙන් සියලුම මත් පැන් සහ බීර වර්ගවල මිල ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි. සංස්ථා මත්පැන් මිලිලීටර් 750ක් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 150කින් ඉහළ දමා තිබේ. ඒ අනුව මත්පැන් සහ බීර වර්ග වල මිල 2.5%කින් මිල වැඩිවී…
මිනුවන්ගොඩ කොරෝනා පොකුර ඉහළට
මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1186 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දිනයේ එම පොකුර ආශ්‍රිතව අසාදිතයින් 103 දෙනෙකු වාර්තාවීමත් සමගය. එම 103 දෙනා අතරට කර්මාන්තශාලා කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සහ අශ්‍රිතයින් 101 දෙනෙකු ඇතුළත් වේ. කටුනායක ආයෝජන කලාපයේ පුද්ගලයින් 14 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.
දෙදරු පියෙකු මරුට – විදුලි බල මණ්ඩලයට චෝදනා
විදුලිබල මණ්ඩලය විසින් අනාරක්ෂිතව නිවසකට ඇඳ තිබූ විදුලි රැහැනකින් විදුලි සර වැදී කටුවන හිඟුරකන්ද ප්‍රදේශයේ දෙදරු පියෙකු මිය ගොස් තිබේ.මිය ගොස් ඇත්තේ අඟම්පොඩිගේ විජේතුංග නම් අයෙකි. විදුලි සර වැදී මිය ගිය දෙදරු පියා රාත්‍රී නිවසේ නවතා තිබූ කුඩා ලොරි රථයක් පසුපසට ගැනීමේදී නිවසට ඇඳ තිබූ ප්‍රධාන විදුලි රැහැනේ ලොරි රථය පැටලී මෙම අනතුර සිදුව ඇති…
ජනාධිපති රන් කුසලානය සියනෑතරුට
ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සමත් වූණා. දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමිනුයි ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සමත්වුණේ. ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 23 න් පහළ පිරිමි ශූරතාව දිනා ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් ක්‍රීඩා සමාජය සමත් වුණා. ඒ තරග වට තුනට එකක් ලෙස පසුගිය…
පොඩි පැටිව අල්ලයි
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු වන සුජීව රුවන් කුමාර නොහොත් පොඩි පැටි අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ(09) අලුයම වැලිපැන්න ප්‍රදේශයේ දී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර මේ මස 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.