Similar Posts
වැසි තත්ත්වය දරුණු අතට
අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මි.මි. 150 වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි. නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවත් වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඌව පළාතේ අම්පාර සහ…
පළාත් පාලන ආයතන 163 ක් සඳහා ඇප මුදල් තැන්පත් කෙරේ
පළාත් පාලන ආයතන 163 ක් සඳහා මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පිළිගත් දේශපාලන පක්ෂවලින් ඇප මුදල් තැන්පත් කර ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 143 කි. පළාත් පාලන ආයතන 20 ක් සඳහා ස්වාධීන කණ්ඩායම් ද ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව…
පාස්කු වින්දිතයන්ට ලක්ෂ 400ක්
පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවූල් වෙනුවෙන් රුපියල් ලක්ෂ 400ක මුදලක් පාප් වහන්සේ විසින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ප්‍රධානය කළ බව අගරදගුරු පදවි හා ජාතික ජන සන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කර තිබේ. ඉකුත් පෙබරවාරි මාසයේදී වතිකානුවේ කළ සංචාරයේදී පාප් වහන්සේ කාදිනල් හිමිපාණන්ගෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් රැක බලා ගන්නා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විමසා ඇති…
දිනපතා දුම්රිය ප්‍රමාදයක්
දුම්රිය ධාවනකටයුතු දෛනිකව ප්‍රමාදවීමේ ගැටලුවක් හටගෙන ඇති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා. සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා කියා සිටියේ දුම්රිය මාර්ග නඩත්තු කටයුතු සහ දුම්රිය එන්ජින් නඩත්තු කටයුතු නිසියාකාරව සිදුනොවීම ඇතුලු කරුනු කිහිපයක් ඊට හේතුව බවයි. දුම්රිය පරිපාලනය විසින් දුම්රිය රියදුරන්ට එරෙහිව පනවා ඇති අසාධාරණ කොන්දේසිද මෙම ප්‍රමාදයන්ට හේතුවී ඇති බවයි ඉන්දික දොඩංගොඩ මහතා…
ධාවනය කරවිම පාඩු බව පවසමින් පුද්ගලික බස් රථ රාශියක් ධාවනයෙන් ඉවත් වෙයි
රජය විසින් පනවා ඇති සෞඛ්‍ය උපදෙස් මත පුද්ගලික බස් රථ ධාවනය කරවිම පාඩු බව පවසමින් 28වන දින හැටන් සිට ධාවනය කරනු ලබන පුද්ගලික බස් රථ රාශියක් ධාවනයෙන් ඉවත් කිරිමට පියවර ගෙන ඇති අතර බස් රථ කිපයක් පමනක් ධවනය කරවිමට පියවර ගෙන තිබුනි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පුද්ගලික බස් රථ හිමියන් පවසන ලද්දේ…
වෙබ් අඩවි 50කට සයිබර් ප්‍රහාරයක්
ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ ආයතන වල වෙබ් අඩවි 50කට ආසන්න ප්‍රමාණයක් සයිබර් ප්‍රහාරයට සෘජුවම ලක්වී තිබේ. ප්රහාරකයන්ගේ ඉලක්කය වී ඇත්තේ ඇමරිකානු භාණ්ඩාගාරය, අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය දෙපාර්තමේන්තුව හා ආරක්ෂක දෙපාර්තමේන්තුව ආදි විශේෂිත ආයතනවල වෙබ් අඩවි අක්‍රමණය කිරීමයි. SOLAR WINDS නම් ටෙක්සාස්හි පිහිටි තොරතුරු තාක්ෂණ ආයතනයක මෘදුකාංගයක් හරහා වැදගත් වෙබ් අඩවිවලට ප්රවේශවීමට ‘හැකර්වරුන්’ උත්සාහ දරා…