earthque

ටජිකිස්ථානයේ රිච්ටර් මාපක 5.9ක භූ කම්පනයක් සිදුව ඇත.

ටජිකිස්ථාන භූ කම්පනය උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආජින්ටිනාවේ ද රිච්ටර් මාපක 6.5ක භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Similar Posts