SRI LANKA-POLITICS-VOTE

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ඇතුළු හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ආණ්ඩුවට එකතුවීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මන්ත්‍රී කණ්ඩායම අය-වැයට පෙර හෝ ඉන් පසුව ඉතා ආසන්න දිනකදී ආණ්ඩුවට එකතු වනු ඇති බවටයි වාර්තා වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිබඳව රාජිත සේනාරත්න සාධනීය හැඟීමකින් පසුවන අතර රට ගොඩ ගැනීමට හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව රාජිත පවසා ඇති බවටයි වාර්තා වන්නේ.

Similar Posts