එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
තැපැල් වෘත්තිය සමිතිවලින් රතු එළි
තැපැල් දෙපාර්තමේන්තුවේ බඳවාගැනීම් සහ උසස්වීම් පටිපාටිය සංශෝධනය කිරීම රජය තවදුරටත් ප්‍රමාද කරන්නේනම් ඊට එරෙහිව යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට සිදුවන බවට තැපැල් වාත්තීය සමිති අනතුරු අගවයි. 2019 වසරේ දින 16ක අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට හේතුව වී තිබුනේ මෙම ගැටලුව බවත් මේ දක්වා ඊට විසඳුම් ලැබී නොමැති බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා…
“එක්වෙමු“ සුගතදාස ක්‍රිඩාංගනයේදි
එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය “එක්වෙමු“ යන තේමාව යටතේ ලබන සැප්තැම්බර් 06 ද කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සංවත්සර සම්මේලනය පැවැත්වේ. පක්ෂයේ ජනාධිපතිවරයෙකු යටතේ එක්සත් ජාතික පක්ෂය මෙවර සමුළුව පවත්වන්නේ වසර 28 කට පසුවය. එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙකු යටතේ ඔවුන් සංවත්සර සමුළුවක් පවත්වා ඇත්තේ…
ලෝකය අවධානම් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නව අනතුරු ඇඟවීමක්
නව කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් පහව නොගොස්, HIV වැනි නිශ්චිත පුද්ගලයින් කොට්ඨාසයක පැතිරෙන වෛරසයක් ලෙස හෝ පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. නව කොරෝනා වෛරසය කොපමණ කලක් ලොව තුළ සංසරණය වේදැයි ඉදිරිපත් වන සමීක්ෂණ වාර්තා පිළිගත නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. රෝගය සමග සාර්ථකව කටයුතු කිරීමට නම් ලෝකයට යම් පාලනයක් අවශ්‍ය බව ලෝක…
විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි
විදුලිබල මණ්ඩලයේ සභාපති ෆර්ඩිනැන්ඩු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් එම ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත් බවය. විදුලි බල මණ්ඩලයේ සභාපති වරයා කෝප් කමිටුව හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් පසුගිය දිනවල ඇතිවිය. ඉන් අනතුරුව විදුලිබල මණ්ඩලයේ…
රෝබිය දුරලන්න රතන සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහනක්
රට තුළ ඇතිවී තිබෙන කොරෝනා ව්‍යසනයෙන් සියලු ජනතාව ආරක්ෂා කරගැනීම උදෙසාත් රෝ බිය දුරුකිරීම උදෙසාත් රතන සූත්‍රය සජ්ඡායනා කිරීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මෙම ආගමික කටයුත්ත දිවයින පුරා පිරිවෙන්, සිල්මාතා අධ්‍යාපන ආයතන, බෞද්ධ දහම් පාසල් කේන්ද්‍ර කරගනිමින් සියලු බෞද්ධ විහාරස්ථානවල එකම වේලාවේ ආරම්භ කොට දින 10 ක් පුරා එය සිදුකිරීමටයි…
කොරෝනා ගැන අප තවමත් නොදන්නා කරුණු 9 ක්..
කොරෝනා වෛරසය, කල්ප කාලයක් සේ හැඟුණත් එය ලෝ වාසීන්ගේ කණට හසුවී ගතව ඇත්තේ මාස කිහිපයක් පමණි. ඒ පිළිබඳව පළමුව අසන්නට ලැබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. ලෝ වටා විද්‍යාඥයන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිය ද කොරෝනාවෛරසය පිළිබඳ තවමත් අප නොදන්නා දේ එමටය. ඊට පිළිතුරු සෙවීම සඳහා ලොව පුරා පරීක්ෂණ කෙරෙමින් පවතී. පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් ලොව හමුවේ…