එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
ජනපති රනිල් අරගලකරුවන් හමු වෙයි
අරගලකරුවන් සහ තරුණ පරපුර සමඟ විනිවිදභාවයෙන් කටයුතු කිරීමට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ගාලුමුවදොර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. දැන් අපට ඇත්තේ ආර්ථික අරගලය ජය ගැනීම බව කරුණු සහිතව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා අරගල භූමියේ…
මැණික් ගරා 7කට වැඩ වරදි
ඇදිරි නිතිය උල්ලංගනය කරමින් බගවන්තලාව පොලිස් බල ප්‍රදේශයේ අනවසරයෙන් මැනික් ගැරිමේ නිරතව සිටි පුද්ගලයන් හත් දෙනකු බගවන්තලාව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මැයි මස 01වන දින රාත්‍රියේ බගවන්තලාව පොලිස් වශමේ ප්රෙට්රසෝ හා බ්රිඩ් වෙල් වතු තුල ඇදිරි නිතිය උල්ලංගනය කරමින් අනවසරයෙන් පිරිසක් මැනික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත කරන ලද වැටලිමකදි මෙම සැකකරුවන්…
නුවරඑළියට මිලියන 135ක් වටිනා ජල බවුසර්
නුවරඑළිය පළාත් පාලන බල ප්‍රදේශයේ පානිය ජල අවශ්‍යතාවයන් සදහා අවශ්‍ය ජල බවුසර් බේදා දිමක් 16වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විනි. යු. එන්. හැබිටාඩ් සංවිධානයේ හා කොයිකා ජත්‍යන්තර සංවිධානයේ අනුග්‍රහාය මත රුපියල් මිලියන 135ක් වටිනා ජල බවුසර් දෙකක් මෙහිදි නුවරඑළිය සහකාර පලාත් පාලන කොමසාරිස් ප්‍රභාත් වීජේවර්ධන මහතා වෙත…
තවත් කොරෝනා ප්‍රභේදයක් : ඉහළ බෝවීමේ වේගයක් : මාරාන්තික ප්‍රභේදයක් ද ?
මීළඟ කොවිඩ් ප්‍රභේදය, ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා ඉහළ බෝවීමේ වේගයක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි. එහි නිලධාරීන් පවසා ඇත්තේ, එය මාරාන්තික ප්‍රභේදයක් ද යන්න ප්‍රශ්නාර්ථයක් වන බවයි. නව කොවිඩ් ප්‍රභේද පෙර පැවති ප්‍රභේද අභිබවා ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක ඊළඟ කොවිඩ් ප්‍රභේදය ඉහළ බෝවීමේ හැකියාවක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විශේෂඥ මාරියා වැන්…
බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ උද්ඝෝෂණය අද
බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එක්ව අද කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට එරෙහිව නියෝගයක් නිකුත් කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. කුරුඳුවත්ත පොලීසිය විසින් කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය දක්වා ඇත්තේ විරෝධතාවලදී යම් සාමය කඩවීමේ ක්‍රියාවක් හෝ දේපළවලට හානි කිරීමක් සිදු කළහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසියට බලය පවතින බවය. පෙරටුගාමී…
දෙහිවල සත්වෝද්‍යානයෙන් ලක්ෂ 70 ක හෙරොයින් අල්ලයි
දෙහිවල සත්වෝද්‍යානයේ සිට මහා පරිමාණයේ කුඩු ජාවාරමේ යෙදුන එහි සේවකයෙක් ඇතුලූ පුද්ගලයින් සිව් දෙනෙක් රුපියල් ලක්ෂ 70 ක හෙරොයින් හා විදේශිය නිෂ්පාදිත පිස්තෝලයක්, මෝටර් රථයක් සමගින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ඊයේ (16) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම් අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඔවුන් ඊයේ සවස දෙහිවලදි හෙරොයින් ග්‍රෑම් 100…