Similar Posts
ඇල්කඩුව පහළ රත්වත්ත වතු අධිකාරිවරයාගේ කෙරුවාව
මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්ලාන්ටේෂන් වතු සමාගමට අයිති පහළ රත්වත්ත වතු යායේ පසුගිය 19 වෙනිදා සිදු වූයේ ඉතාමත් අශිෂ්ථ සහ අමනුෂ්‍ය ක්‍රියාවකි. අඩි දහයයි දහයේ ලැයිම් කාමරයක පවුලේ සාමාජිකයන් 14 දෙනෙකුට ජීවිකාව ගෙනයෑමට අපහසු නිසාවෙන් ඇල්කඩුව වතු යායේ සේවය කළ පවුලක් කලක් තිස්සේම එවකට එල්කඩුව වතු යායේ වතු අධිකාරිවරයාගෙන් ඉල්ලීම් කරමින් දිගින් දිගටම පවසා ඇත්තේ තම…
මත්පැන් විෂවීමකින් 65ක් මරුට
නීති විරෝධී මත්පැන් විෂවීමකින් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මත්පැන් අලෙවිය සහ පරිභෝජනය 2016 වසරේ සිට නැගෙනහිර බිහාර් ප්‍රාන්තය තුළ තහනම් කර ඇති පසුබිමකයි මෙම මරණ වාර්තා වී ඇත්තේ. මත්පැන් විෂවීමෙන් කිහිපදෙනෙකු ජීවිත ගලවා ගෙන ඇතත් ඇස් පෙනීම පවා සම්පූර්ණයෙන් අහිමි වී ඇති බවත් වාර්තාවනවා.
ජනතාවට ඇති එකම විපක්ෂය සමඟි ජන බලවේගයයි
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා අභිලාෂ පිළිබඳ සංවේදී නොවන සහ යාවත්කාලීන නොවන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප වී සමගි ජන බලවේගය ජනතාව උදෙසා වන එකම විපක්ෂ බලවේගය බවට මහ ජනතාව තීන්දු කොට තිබෙන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය. එසේ තමන් ඉහළට ඔසවා තැබූ පාක්ෂිකයන්ට හා පුරවැසියන්ට කෘතඥ වන බව ද මහ ලේකම්වරයා පැවැසීය.
කලූ ගගේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළට
ශ්‍රීපාද බටහිර බෑවුමට ඇදහැලූණු වර්ෂාව හේතුවෙන් පැය කිහිපයක් තුල කලූ ගගේ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ ගොස් අද (24) රාත්‍රී 08.00 වනවිට මීටර් 05.19 (අඩි 17) ඉක්මවූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවයි. ගංවතුර අවදානමකට සූදානම් වන ලෙස අනතුරු අගවන සිමාව පසුකර තිබේ. මීටර් පහ සීමාව ඉක්මවූ විට කළු ගග දෙපස සහ පහළ ජනතාවට සුළු ගංවතුර…
නව පක්ෂ ලියාපදිංචි අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම අයදුම්පත්‍ර භාරගැනීම අද පස්වරු 04.00 දක්වා ඒ සඳහා හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මේ වනවිට අයදුම්පත්‍ර 70ක පමණ ප්‍රමාණයක් ලැබී ඇති අතර ඒවායින් බොහෝමයක් අසම්පුර්ණ අයදුම්පත් බව එම කොමිෂන් සභාව සඳහන් කරයි. ඉදිරියේ දී ලැබී ඇති අයදුම්පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් සඳහන් කරයි….