Similar Posts
රැදවියෝ 19කට නිදහස
බන්ධනාගාරය තුළ සිරඳඩුවම් විදිමින් යහපත් කල් ක්‍රියාවෙන් සිටි සිරකරුවන් 19 දෙනකු බලපත්‍රයක් මත අද (17) මුදාහැරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මෙම පිරිස වැලිකඩ, බදුල්ල, ඇඟුණකොළපැලැස්ස, වටරැක, අනුරාධපුර, වීරවිල හා පල්ලේකැලේ යන බන්ධනාගාරයන් වල සිටි පිරිසක් බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. බන්ධනාගාර පුනරුත්ථාපන නිළධාරීන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ මෙම…
මහ කන්නයේ අලුත් සහල් මංගල්‍යය
පසුගිය මහ කන්නයේ පොලොන්නරුවේ ගොවි ජනතාව විසින් නෙළාගත් වී අස්වැන්නේ අග්‍ර කොටස බුදුන් වහන්සේ උදෙසා පූජා කිරීමේ අලුත් සහල් මංගල්‍යය පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේ දී පැවැත්විණි. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරාධිපති හා පොලොන්නරුව සොළොස්මස්ඨානාධිපති පූජ්‍යපාද වෙඬරුවේ ධර්මකීර්ති ශ්‍රී රත්නපාල උපාලි අභිධාන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙවර පොලොන්නරුව අලුත්සහල් මගල්ල්යය පැවැත්විනි. මෙහිදී පොළොන්නරුව…
ආහාර අයිතිය, ආහාර සුරක්ෂිතාව, හා ආහාර පනත පිලිබදව අද බොහෝ පිරිසකට නිසි අවබෝධයක් නැහැ
සමහර ප්‍රදේශවල සමහර වෙළදුන් ආහාර පනතට එරෙහිව කටයුතු කිරිම් වැඩි වෙමින් පවතිනවා එකි සමහර වෙළදුන් කල් ඉකුත්වු ආහාර ආදිය අලෙවි කලත් මේ පිලිබදව ජනතාවට නිසි අවබෝදයක් නොමැති විම විශාල ප්‍රශ්නයක්. ෆියැන් ශ්‍රිලංකා ආයතනයේ සම්බන්ධිකාරක චමිත් දර්ශණ හේමන්ත මහතා මේ බව පවසන ලද්දේ ආහාර මුලීක කර ගත් තොරතුරු හා ක්‍රියාකාරිත්ව යන මැයෙන් පැවති තරුණ හමුවක් අමතමිනි….
සංඝයාට සිවුරු හැඳගත් බට්ටන් කීවාට සජිත්ගේ අප්‍රසාදය
පාලකයන් මහා සංඝරත්නය සිවුරු හැඳගත් බට්ටන් ලෙස ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවැසීය. මහා සංඝරත්නයට අපහාස කරන අයට පරාභව සූත්‍රය කියවා ගන්න ආරාධනා කරනවා යැයිද ඔහු සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ ජනමාධ්‍ය විදේශ කටයුතු සහ ප්‍රවාහන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
දැඩි උණුසුම් කාලගුණය හමුවේ මාතරදී පුද්ගලයෙකු මිය යයි
අකුරැස්ස, දීගල දානමය පිංකමකට සභාගී වී පැමිණෙමින් සිටි පුද්ලයෙකු පෝරඹදී යතුරුපැදියේ හුළං බැස ඇති නිසා යතුරුපැදිය තල්ලු කරමින් අකුරැස්ස නගරය දෙසට පැමිණෙද්දී රස්නයත් මහන්සියත් හේතුවෙන් ඇද වැටී මිය ගොස් ඇති බව මරණකරුගේ බිරිඳ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ, 72 හැවිරිදි ව්‍යාපාරික සිව්දරු පියෙකි. මාතර මූලික රෝහලේ සිදුකළ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු හෘදයේ සෛල මිය යාමකින් සිදුවූ…
කාසල්රි පිටාර මට්ටමේ, විමලසුරේන්ද්‍ර වාන් දමයි
මධ්‍යම කදුකරයට පවතින වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ඡලාශයේ ජල මට්ටම් පිටාර මට්ටමට ඉතාමත් අසන්නවෙමින් පවතින බව එම ජලාශබාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ඉතාමත් ආසන්නව පවතින බවත්ය. ඒ අනුව…