ෆේස්බුක් මවු සමාගමේ නාමය ‘මෙටා’ යනුවෙන් වෙනස කරන බව එහි හිමිකරු මාක් සබකර්බ්ග් සදහන් කරයි.

නමුත් මෙම වෙනස ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් තනි වේදිකා සඳහා අදාළ නොවන බවත් ඔහු කියා සිටී.

මෙම නව සමාගම මගින් සමාජ මාධ්‍ය සහ තාක්ෂණ මෙවලම් පරිශීලනය කරන්නන්ට ඩිජිටල් වටපිටාවක් තුළ තාත්වික පරිසරයක් නිර්මාණය කරනු ඇති බවත් නම සන්නානමය නිවේදනය කරමින් සකබර්ග් පැවසීය.

Similar Posts