Similar Posts
මුස්ලිම් දේවස්ථානවලට හමුදා ආරක්ෂාව
රාමසාන් උත්සව දිනය යෙදෙන අප්‍රේල්11 වැනි දිනට මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙළක් සුදානම් කර ඇත. ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිද හමුදා ආරක්ෂක අංශ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබාදී තිබේ. සෑම පොලිස් වසමකටම අයත් සියලුම මුස්ලිම් දේවස්ථානවල මව්ලවිතුමන්ලා හමුවි මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර ඇති අතර,…
ICBT සරසවියේ සිසුවෙකුට කොරෝනා
ICBT පෞද්ගලික විශ්ව විද්‍යාලයෙහි ඉගෙනුම ලබන සිසුවෙකුට නව කොරෝනා ආසාදනය වී ඇති බව එම විශ්ව විද්‍යාලය නිවේදනය කර සිටිනවා. සිය නිල ෆේස්බුක් පිටුවේ අදාළ නිවේදනය නිකුත් කරමින් ඔවුන් පවසන්නේ අදාළ සිසුවා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි. මේ අතර මෙම සිසුවා ඉකුත් ඔක්තෝම්බර් මස 04 වෙනිදා කොළඹ පිහිටි ICBT විශ්ව විද්‍යාලයට පැමිණ ඇති බවයි.
තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට නවක සිසුන් බදවා ගනියි
තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ වෘත්තිය පුහුණු පාඨමලා ආරම්භ කිරිම සදහා නවක සිසුන් බදවා ගැනිමක් වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙම පාඨමලා හැදැරිම සදහා සිසුන් 1500 පමන ඉල්ලුම් කර තිබු අතර එම සිසුන් අතරින් සිසුන් 306 දෙනකු මෙහි පාඨමලා 14ක් සදහා තෝරාගෙන ඇති අතර එම සිසුන්ට අවශ්‍ය උපකරන ලබා…
මැතිවරණය ගැන ඉඟියක්
ලබන වසරේ මාර්තු 20 වැනි දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ලබන මාර්තු මස 20 වැනි දා වනවිට පළාත් පාලන ආයතනවල නව සභාවාරයන් ආරම්භ කිරීමට හැකි පරිදී එම කටයුතු සිදු කරන බවය. ඒ සඳහා…
ආර්ථිකය බංකොළොත්වීමට බලශක්ති අර්බුදයත් ප්‍රධාන හේතුවක්
ආර්ථිකය අර්බුදයට හා ජනතාව අතර නොසන්සුන්තා ඇතිවීමට ප්‍රධාන හේතුව රට තුළ පැවති බලශක්ති අර්බුදය බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ආර්ථික බංකොළොත්භාවට හේතු සේවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ය. එහිදී සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ, මෙරට ජනන සැලැස්ම නිසි පරිදි ක්‍රියාත්මක…