Similar Posts
යුක්රේනයෙන් රුසියාවට ෂෙල් ප්‍රහාරයක්
රුසියාවේ දකුණු දෙසින් පිහිටි බ්‍රයැන්ස්ක් පළාතේ ක්ලින්ට්ස්කී නමැති නගරයට යුක්රේනයෙන් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ නමුත් ප්‍රහාරයෙන් නගරයේ කිසිවකුටවත් අනතුරක් සිදුවී නැත. නිවාස සහ ගොඩනැගිලි කීපයකට හානි සිදුවුණු බව නගරාධිපතිවරයා පැහැදිලි කර ඇත. ක්ලින්ට්ස්කී නගරයේ 60,000 ක පිරිසක් ජීවත් වෙති. නගරය ඇත්තේ යුක්රේන දේශසීමාවේ සිට කිලෝ මීටර් 45 ක් පමණ…
ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගය අද
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී අද (24) ආරම්භවීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 10.00ට ආරම්භවීමට නියමිතයි. අයර්ලන්ත කණ්ඩායම දෙවන ටෙස්ට් තරගය සදහා ප්‍රබල ක්‍රීඩකයෙක් කැදවා තිබේ.ඒ අයර්ලන්ත කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන පෝල් ස්ටර්ලින් ය.පෝල් ස්ටර්ලින් පසුගිය 20…
රන්ජන් රිමාන්ඞ් කිරීම විවේචනය කළ නීතිඥවරියට එරෙහිව විමර්ශන
මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගතකරමින් නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය මහෙස්ත්‍රාත් නිල නිවස ඉදිරිපිටදීම විවේචනය කරමින් ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ නීතිඥ ආශා කහවත්ත මහත්මියට එරෙහිව වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයාට නියෝග කර ඇත.
මෙරට මානව හිමිකම් වැඩපිළිවෙළ පැසසුමට
මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ ඇමැති තාරික් අහමඩ් සාමිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ඊයේ (20) පැවසීය. ජනාධිපති කාර්යාලයේදී ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ සාමිවරයා පැවසුවේ ප්‍රායෝගික සහ අරමුණු කරා ළඟා විය හැකි ක්‍රමවේදයක්…
කොටියාගල කැම්පියන් වතුයායේ බබර ප්‍රහාරයක්
බගවන්තලාව පොලිස් වශමේ කොටියාගල කැම්පියන් වතුයායේ සිදුවු බබර ප්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරුවන් හතර දෙනකු හා වතු කම්කරු කාන්තාවක් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. 17වන දින මෙම පිරිස එම වතුයායේ සේවය කරමින් සිටියදි එහි බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් තමන්ට පහාර දුන් බව බබර පහාර කැමට ලක්වු වතු කම්කරුවන් පවසති….