Similar Posts
කොළඹ වැසිකිළි කැලණි ගඟට
කොළඹ දිස්ත්‍රික්කයේ කැලණි ගඟ දෙපස නිවාසවල වැසිකිළි දස දහසකට (10,000) අධික සංඛ්‍යාවක අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ එම ගංගාවට බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. කිතුල්ගල සිට කැලණි ගඟ මුහුදට වැටෙන ස්ථානය දක්වා කලාපයේදී තෝරාගත් ස්ථාන 17කින් ජල සාම්පල ලබාගෙන නිරුතුරු පරීක්ෂාවට ලක් කෙරෙන බවද මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඇතැම් කර්මාන්තශාලාවලින්ද හොර රහසේ වැසිකිළි අපද්‍රව්‍ය ඇතුළු දෑ කැලණි…
මෙරට කොවිඩ් ආසාදිතයින් 17,674ක් දක්වා ඉහළට
මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 17,674ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ වාර්තා වු නව ආසාදිතයින්ගෙන් 231ක් දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 42ක් හා කළුතරින් 20ක් ලෙස ද ආසාදිතයින් වාර්තා වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 5,899ක් දක්වා…
ශ්‍රේෂ්ඨාධිකරණ අබලි ගබඩාවේ ගින්න සාර්ථකව මැඬපවත්වයි
කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටි අබලි භාණ්ඩ ගබඩාවේ ඊයේ (15) සවස ඇති වූ හදිසි ගින්න මැඬපැවැත්වීමට ආරක්ෂක අංශවලට හැකි විය. මෙම ගින්න හේතුවෙන් අධිකරණ සංකීර්ණයේ කාර්යාලයකට හෝ ලිපිගොනුවකට කිසිදු හානියක් සිදු වී නැති බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම් එම් පී කේ මායාදුන්න මහතා පැවැසීය. මෙම අබලි භාණ්ඩ ගබඩාව ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි ප්‍රධාන ගොඩනැගිල්ලට පිටතින් පිහිටි ගොඩනැගිල්ලේ බිම් මහලේ…
සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වහයි
සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත ජනවාරි 3 වැනිදා සිට ජනවාරි 29 වැනිදා දක්වා වසා තැබෙන බව බලශක්තිය අමාත්‍යාංශය උසස් නිලධාරියෙක් පැවැසීය. බොර තෙල් මිලදීගැනීමට ඩොලර් නිකුත් කළ නොහැකි වීම හේතුවෙන් පිරිපහදු සංකීර්ණය නැවත වසා දමන බවත් එහි මෙහෙයුම් කටයුතු නැවත ජනවාරි 30 වැනිදා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා කීය.
“2024 පෙළගැසෙමු” අනුරාධපුරයට
“මානව හිමිකම් සුරක්ෂිත කරමින් ආර්ථික සංවර්ධනයක් කරා 2024 පෙළගැසෙමු” යන මැයෙන් මහජන සම්මන්ත්‍රණයක් අනුරාධපුර නගරසභා ප්‍රජා ශාලාවේදී ඊයේ දින (17/08/2023) පැවැත්විණ. මෙම මහජන සම්මන්ත්‍රණයට සම්පත් දායකයින් ලෙස අචාර්ය නිමල්කා ප්‍රනාන්දු, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානයක, නීතීඥ දුලාන් දසනායක, මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ සහ අනුරාධපුර දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සම්බන්ධීකාරක ලේකම් නිමල්…
වතුකරයට ඉන්දියාවෙන් නිවාස 1235 ක්!
ඉංදියානු රජයේ මුල්‍ය ආධාර මත වතු කරයේ වතු කම්කරුවන් සදහා ඉදිකරන ලද නව නිවාස 1235ක් අදාල ප්‍රතිලාභින්ට නිල වශයෙන් ලබා දිම ඊයේ ( 04) විඩියෝ තාක්ෂනය ඔස්සේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. පසු ගිය පාලන සමයේ මෙම නිවාස ඉදි කිරිම් ආරම්භ කලද සමහර නිවසවල වැඩ කටයුතු නිසි ලෙස නිම නොවිමත් සමග එම…