Similar Posts
කොළඹ අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා අවසර
කොළඹ නගරයේ සිට අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා පනවා තිබූ තහනම ඉවත් කරමින් ඒ, සඳහා දේශීය ගුවන් සමාගම් 4කට අවසර ලබා දී ඇත. පසුගිය අවරුදු 25 ක කාලයේදි අදාළ මගී ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරුණේ රත්මලාන හා බත්තරමුල්ලේ සිටයි. නව තීරණයත් සමග කොළඹ නගරය ආශ්රිත සංචාරක කර්මාන්තය සංවර්ධනයට පහසුකම් සැලසෙන බව රජය ප්‍රකාශ කරයි.
ඉදිරියේදි ආහාර අර්බුදයක් – ගොවීන් එළවළු වගාවෙන් ඉවත් වී ගංජා වගා කිරීමට සැරසෙයි
අයවැයෙන් ගොවියන්ට කිසිදු සහනයක් නොලැබුණු බවත්, ගංජා වැවිම සොයා බැලිමට කම්ටුවක් පත් කිරිමට ජනාධිපතිවරයා යොජනා කර ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපතිවරයා පවසයි. අයවැයෙන් දේශිය ගොවියාට කිසිදු සහනයක් ලබානොදි මෙරට තුල ගංජා වැවිම සම්බන්ධයෙන් සොයා බැලිමට කමිටුවක් පත් කිරිමට ජනාධිපතිවරයා යෝජනාවක් ඉදිරිපත් කිරිම තුලින් මෙරට ගොවියා එලවළු වගාවෙන් ඉවත් වි ගංජා වගා කිරිමට…
සමුරායි කෙනෙක් ලෙස නික්ම යමු….
ජන අරගලයේ පීඩනය මැදින් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් විතරක් නෙවෙයි රටත් දාල යන්නේ. ඇත්ත…ජන අරගලය කියන්නේ ලොකු පීඩනයක්. බලාපොරොත්තු රහිත භාවයේ ගිලිලා හිටපු ජනතාවකගේ පීඩනය සුළුපටු නැහැ. විශේෂයෙන් පොදුජන විප්ලවයක් වගේ වෙලාවක. ඉනුත් විශේෂයෙන් දකුණු ආසියාවේ පළමු එක. කොහොම උනත් ගෝඨාගේ ‘නික්ම යාම’ (exodus) ලෝකය ඉස්සරහා නිකම් අහිකුන්ඨික දෙයක් බවට පත්උණා. අතනින් මෙතෙන්ට… මෙතනින්…
දෙමටගොඩ නිවසකින් ඩොලර් ඉල්ලමක් මතුවේ
දෙමටගොඩ නිවසක තිබී අමෙරිකානු ඩොලර් 140,000 ක් සහ රුපියල් තුන්කෝටි දහතුන් ලක්ෂයකට අධික මුදලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ උතුරු කොට්ඨාසයේ විශේෂ මාර්ග බාධක ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදී 55 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් ද සිය භාරයට ගත් බව පොලීසිය සදහන් කරයි. සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.