Similar Posts
එන්නත නොගත් අයටත් ගුවනින් යන්න අවසර
කොවිඩ්-19 වයිරසය වැළැක්වීම සඳහා එන්නත් ලබා නොගත් මගීන් සඳහා ගුවන් යානාවලට පනවා තිබූ මගීන් රැගෙන යාමේ සීමාව ඉවත් කර තිබේ. ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ ප්‍රධානියකු සඳහන් කළේ එන්නත් නොගත් මගීන් රැගෙන යන ගුවන් යානා සඳහා පනවා තිබූ, මගීන් 75 සීමාව ඉවත් කරන ලද බවයි. ඒ අනුව ගුවන් සමාගම්වලට එන්නත් කර ඇති සහ එන්නත්…
GMOA අනතුරු අඟවයි
පවතින ඖෂධ හිඟය හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ජනතාව මෙම කාලයේ දී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රටේ පවතින ඖෂධ තොග ප්‍රමාණවත් නොවන අතර, තිබෙන ඖෂධ තොග අඩුවෙමින් පවතින බවත් ඒ නිසා මේ අවස්ථාවේදී හැකිතාක් ආරක්‍ෂාකාරීවිම වැදගත් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසන්න කොළඹගේ මහතා පැවසීය….
කාබනික පොහොර ආනයනය ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක්
ආනයනික කාබනික හා ජෛව පොහොර මෙරට ජෛව පද්ධතියට දැඩි අවධානමක් එල්ල කල හැකි ජෛව විද්‍යාත්මක ප්රහාරයකි. දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ පාරිසරික පද්ධතිය රසායනික තෙල් පොහොර නිසාවෙන් බරපතල ලෙස දූෂණයකට ලක්ව තිබුනද එය ජෛව විවිධත්වය කෙරෙහිත් , පාංශු ව්‍යුහය හා පාංශු ජීවි ක්‍රියාකාරකම් තාවකාලිකව අකර්මණ්‍ය කිරිමට බලපෑවද මුලුමනින්ම විනාශ කිරිම කෙරෙහි සෘජු බලපෑම් එල්ල කරනු…
වැලිකන්ද නගරයේ වෙළදසැල් මුළුමනින්ම වසා දැමයි
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වැලිකන්ද නගරයේ වෙළද සැල් ඊයේ මුළුමනින්ම වසා දැමීමට වෙළද සංගමය ස්වේච්ඡාවෙන් ක්‍රියා කර ඇති බවත් මේ වන විට දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් සමස්ත ආසාධිතයින් ගණන 119ක් වුවත් ඉන් 103ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන බවත් පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ .කුමාරවංශ මහතා පවසයි. වැලිකන්ද නගරයේ ආශ්‍රිතයන් හමු වූ වෙළද…
IDH රෝහලේ රෝගී ධාරිතාව ඉක්මවයි
ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් කොළඹ IDH රෝහල තුළ මෙවන විට රෝගි ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරන්නේ එම රෝහල තුළ මෙවන කොවිඩ්-19 රෝගීන් 140ක් ප්‍රතිකාර ලබන බවත් රෝගය ඇතැයි සැකකරන 10 දෙනෙකුද ප්‍රතිකාර ලබන බවත් මේ වනවිට එම රෝහලේ…