Similar Posts
මානව හිමිකම්; දෙවන අතුරු වාර්තාව ජනපතිට
මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ. කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා විසින් ඊයේ(18) එම වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබුවේ ජනාධිපති කාර්යාලයේදී ය. මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන…
ශානි අබේසේකර වසර තුනකට පසු නිදොස් කොට නිදහස් කෙරේ
ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි නිවසක පිටුපස තිබූ දර මඩුවක ටී 56 වර්ගයේ ගිනි අවි සහ ක්ලේමෝ බෝම්බයක් ඇතුළු ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය සඟවා තබා එම අවි සහ පුපුරන ද්‍රව්‍ය හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන්ට අයත් යැයි කියමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින…
ඇදිරි නීතිය ප්‍රතිඵලදායකයි
ඇඳිරි නීතිය පැනවු දිනයේ සිට මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින්ගේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය පියවර ගනු ලැබුවේ පසුගිය සිකුරාදා පස්වරු 06 ටයි.
ඇති නැති පරතරය දුරලන හජ් උත්සවය
ඉස්ලාම් බැතිමත්න් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවය 29වන දිනට යෙදි තිබිමත් සමග හැටන් ප්‍රදේශයේ ඉස්ලාම් බැතිමතුන් හජ් උත්සවය සැමරිම හැටන් මුස්ලිම් දේවස්ථානයේදි සිදු කරන ලදි. ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සහෝදරත්වත්ය ඇති කිරිම මෙම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණ වන අතර හජ් උත්සවය සැමරිම සදහා හැටන් මුස්ලිම් දේවාස්ථානයට පැමිනෙන බැතකිමතුගේ ආරක්ෂාව සදහා හැටන්…
ජනතාවට දුන් සහන වලට අමතරව තවත් සහන ඉදිරියේදී දෙනවා – බැසිල්
පවතින අර්බුදකාරී තත්වය ඉක්මනින් සමනය කොට ජනතාවට තවදුරටත් සහන ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. අද රට තුළ උද්ගතව පවතින ඩොලර් අර්බුදයට හේතුව රජයේ ක්‍රියාකලාපය නොවන බව ද හෙතෙම පැවසීය. කොරෝනා වසංගතය මෙන්ම යුක්රේනය සහ රුසියාව යුධ අර්බුදය ඉන්ධන මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල කර ඇතැයි…
ආසියා- පැසිෆික් නාවික සම්මන්ත්‍රණය මෙවර කොළඹදී
ආසියා- පැසිෆික් නාවික සම්මන්ත්‍රණයේ හයවන වාර්ෂික සම්මන්ත්‍රණය නොවැම්බර් 19 වනදා සිට කොළඹදී ආරම්භ වන බව ශ්‍රි ලංකා නාවික හමුදාව පවසයි. නාවික යුද කටයුතුවලට අදාල ජාත්‍යන්තර නීතින් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන 21 දක්වා එම සම්මන්ත්‍රණය පැවැත්වේ. නාවික යුද නීතිය, මුහුදේදී සිදුකරන මානුෂිය මෙහෙයුම්වල සුවිශේෂි ගති ලක්ෂණ, ඒ හා සම්බන්ධ ගැටළු මෙන්ම සමුද්‍රීය මෙහෙයුම් සිදුකළ හැකි…