Similar Posts
ISIS සංවිධානයේ නායකයා මරුට
ISIS සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබු අල් හුසේන් ඇතිවු ගැටුම්වලදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එම සංවිධානය සදහන් කරයි. අබු අල් හුසේන් ISIS සංවිධානයේ සිව්වන නායකයා වන අතර හයාට් අල් සීර් නම් තවත් අන්තවාදී සංවිධානයක් සමග ඇතිවු ගැටුමකදී ඔහු මියගොස් ඇත. ISIS සංවිධානයේ නව නායකයා ලෙස අබි හෆ්සාන් අල් හසීම් නම් පුද්ගලයෙක් පත් කර ඇති…
රැඳවියන් 417 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක්
සිරකරු දිනය නිමිත්තෙන් රැඳවියන් 417 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස ලබාදී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊයේට යෙදී තිබූ සිරකරු දිනය නිමිත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව එම නිදහස ලබාදී ඇත.දඩ මුදල් ගෙවීමට නොහැකි වූ සහ සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ රැඳවියන් පිරිසකට එම නිදහස හිමිව තිබේ.නිදහස හිමිවූ රැඳවියන්…
ඇඳිරි නිතිය ලිහිල් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්
මැයි 26 වන අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එමෙන්ම මැයි 26 අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
සිය ගණනක් සංක්‍රමණිකයන් එක්සත් රාජධානියට යති
එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට සිය ගණනක් සංක්‍රමණිකයන් දිගින් දිගටම උත්සාහ දරති. ස්වදේශ කටයුතු කාර්යාලය පවසන පරිදි බදාදා බෝට්ටු 11 කින් 219 දෙනෙකු සහ බ්‍රහස්පතින්දා බෝට්ටු 06කින් 175 ක් එක්සත් රාජධානියට පැමිණ තිබේ. ජූලි 19 වන සඳුදා අවම වශයෙන් සංක්‍රමණිකයන් 430 ක් දරුවන් ද සමඟ එක්සත් රාජධානිය වෙත සංක්‍රමණය වීමට උත්සහ දරා ඇත. එය එක් දිනක්…
ඖෂධ හිඟය ගැන WHO කාර්යාලයට පැමිණිල්ලක්
බලධාරීන්ගේ නොසැලිකිලිමත් භාවය නිසා රට මුහුණ පා ඇති ඖෂධ හිඟය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත පැමිණිල්ලක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, අද (26) පෙරවරු 10.00ට එම පැමිණිල්ල සිදුකිරීමට නියමිත බවය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කළු සතියට සමගාමීව අද දිනයේ මෙම…