Similar Posts
ගජමුතු විකිණිමට උත්සහ කළ පස් දෙනෙකු අත්අඩංගුවට
දළ ඇතෙකුගේ බව කියන ගජමුතු දෙකක් රුපියල් කෝටි පහක මුදලකට පොලිස් උපාය දූතයෙකුට විකිණිමට උත්සහ කළ ගොවිජන සේවා කෘෂිකර්ම පර්යේෂන නිෂ්පාදන සහකාර නිලධාරියෙකු යුද හමුදා සෙබළෙකු ඇතුළු පස් දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් කැබ් රථයක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර් ශන…
සුනාමි අනතුරු ඇඟවීමක්
ඉන්දුනීසියාවේ – සෙමෙරු ගිනිකන්ද විදාරණය වීමත් සමඟ ජපානයේ දකුණු දිග දූපත් වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඉන්දුනීසියාවේ ජාවා හී උසම සක්‍රීය ගිනි කන්ද වන මෙය විදාරණය වී ඇති අතර 2,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත. පසුගිය වසරේ සෙමෙරු ගිනි කන්ද සක්‍රිය වීමෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක්…
“හමුදාවට උන් හිටි තැන් අහිමිකළ ගෝඨාභයගේ රණවිරුගාය” – ආනන්ද ලැනරෝල්
ගෝඨාභය රාජපක්ෂ රටේ යුද හමුදා මුලස්ථානය විකුණලා යුද හමුදාවට ඉන්න හිටින්න තැනක් නැති කරලා වසර නවයක් ගෙවී ගොස් ඇති බව සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ විධායක සභික ආනන්ද ලැනරෝල් මහතා පවසයි. මේ රටේ කවුරුත් දන්නවා ශ්‍රි ලංකා යුද හමුදාවේ මුලස්ථානය තිබුණේ කොළඹ, ගාලු මෝදර පිටියේ. බ්‍රිතාන්‍ය පාලනය යුගයේ ඉඳලා යුද හමුදා මුලස්ථානය ඔතන තිබුණේ. ලංකාවට…
නව රජුට විරුද්ධ වූ පිරිසක් අත්අඩංගුවට
III චාල්ස් රජුගේ රාජාභිෂේකයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 52දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය විසින් ආණ්ඩු විරෝධි කණ්ඩායමක නායකයෙකු ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. III චාල්ස් රජගේ රාජාභිෂේකය ඊයේ (06) පැවති අතර එයට විරෝධය පළකරමින් රාජාණ්ඩු විරෝධී විරෝධතාකරුවන් ට්‍රැෆගල් චතුරස්රයේ විරෝධාතවල නිරත විය. III චාල්ස් රජු තමන්ගේ රජු නොවන…
රන්ජන් නිදහස් කිරීමට ලිඛිත ලේකන ලැබී නෑ – සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට අදාළ ලිඛිත නියෝගය ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ලැබී නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. 74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව හිමි වී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි. ඒ අනුව, මහර බන්ධනාගාරයේ සිරකරුවන්…
ලොව ලාබලතම අග්‍රාමාත්‍යවරිය ෆින්ලන්තයේ
ලොව ලාබාලතම අග්‍රාමාත්‍යවරිය ලෙස ෆින්ලන්තයේ සානා මැරීන් මෙම සතියේ දිවුරුම් දීමට නියමිතව ඇත. 34 හැවිරිදි සානා මැරීන්ට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුයේ 39 හැවිරිදි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් ය. තැපැල් වර්ජනයක් හේතුවෙන් ෆින්ලන්තයේ හිටපු අගමැති අන්ටි රින්නේ ඉල්ලා අස්වූ අතර සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය විසින් ඒ සඳහා සානා මැරීන් නම් කර තිබේ. පක්ෂ පහකින් සැදුම්ලත්…