Similar Posts
ආණමඩුව තල්ගස්වැව පරිසර පද්ධතියට ගිනි තියයි
ආණමඩුව තල්ගස්වැව පරිසර පද්ධතියට කිසියම් පිරිසක් සිදු කළ ගිනි තැබීමක් හේතුවෙන් වර්ග රැසක් පිළිස්සී මියගොස් තිබෙනවා. එමෙන්ම වැව තුළ පිහිටි කුඹුක් ගස් රැසක මූල පද්ධතියට ගිනි ඇවිලීම හේතුවෙන් එම ශාඛ ද විනාශ වීමේ අවදානමක් ඇති බවයි තල්ගස්වැව පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ. ආණමඩුව නවගත්තේගම මාර්ගයේ පිහිටි සුන්දර පරිසර පද්ධතියකට හිමිකම් කියනු ලබන තල්ගස්වැව කොළඹ සිට අනුරාධපුරයට…
ස්පා නියාමනයට නව නීති
රටපුරා තිබෙන සියලුම සම්භාහන මධ්‍යස්ථාන (ස්පා) නියාමනය කර ඒවා පවත්වාගෙන යාමට නව නීති මාලාවක් හඳුන්වාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි. ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එම නියාමන ක්‍රියාවලිය සකස් කිරීමට දැනටමත් ආරම්භ කර තිබේ. රටපුරා තිබෙන සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම, ඒවාට වාර්ෂික බද්දක් අයකිරීම, එම මධ්‍යස්ථානවලින් ලියාපදිංචි ගාස්තුවක් අයකිරීම ආදී කරුණු සම්බන්ධයෙන්…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් මෙහෙයුමක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සියලුම වාහන දුම් සහතිකය නිකුත් කරන මධ්‍යස්ථාන අධීක්ෂණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇත. එම මෙහෙයුම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුබද්ධ පරිසර නිලධාරින් සම්බන්ධ කරගනිමින් සකස් කර ඇත. එහිදී හමුවන අඩුපාඩු සහ නිවැරැදි කිරීම් මාස තුනකට වරක්…
නවම් පුර පසලොස්වක පොහොය අදයි
නවම් පුර පසලොස්වක පොහොය අද (08) ට යෙදී ඇත. ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු භික්ෂූ සේනාව රජගහ නුවර වේළුවනාරාමයට එක්රැස් කර පළමු වරට සංඝ සම්මේලනයක් පවත්වන ලද්දේ අද වැනි නවම් පොහොය දිනයක දී ය. තවද බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේලුවනාරාමයේ දී සැරියුත් මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, තථාගතයන් වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්රාතිමෝක්ෂය…
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්ක වල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ස්ථාපිත කරයි
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ප්‍රධානතම ජාලයක් වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ස්ථාපිත කර ඇත. එම මධ්‍යස්ථානයන් අතරට යාපනය සහ මන්නාරම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ද පසුගිය දා එක් විය. යාපනය දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය පසුගිය (17) සෙනසුරාදා, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ පිලිප්…
කොරියා යන්න ඉතිහාසගත ඉල්ලුමක්
දකුණු කොරියානු රාජ්‍යයේ නිශ්පාදන හා ධීවර ක්ෂේත්රවල රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් තෝරා ගැනීම සඳහා 2023 වසරේ පැවැත්වීමට නියමිත 7 වන කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85072ක පිරිසක් අයදුම් කර ඇත. කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙතෙක් වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති අවස්ථාව මෙයයි. පසුගිය වසරේදී කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට ඉදිරිපත් වී ඇති අයදුම්කරුවන්…