lanka-sathosa

ලංකා සතොස තවත් අළෙවිසල් රැසකට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ඉල්ලා ඇති බවත් රට පුරා ලංකා සතොස 27 ක මේ වන විටත් මත්පැන් අළෙවිසල් ක්‍රියාත්මක වන බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලදාරියෙක් පැවසීය.

සතොස ඉල්ලීම පිළිබඳව සළකා බලමින් සිටින බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

Similar Posts