Similar Posts
තලේබාන් පාලනයෙන් දැඩි ආහාර හිඟයක්
ඇෆ්ගනිස්තාය දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇතැයි අන්තර්ජාතික සංවිධානයක් වන ‘සේව් ද චිල්ඩ්රන්‘ සඳහන් කර ඇත. විශේෂයෙන් පසුගිය රාමසාන් සමයේදී මේ තත්ත්වය වඩාත් දරුණු අතට හැරුණු බවත්, එරට කුඩා දරුවන් ඊට වැඩි වශයෙන් ගොදුරු වූ බවත් එම සංවිධානය පෙන්වා දී තිබේ. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය රට අත්පත් කර ගැනීමෙන් පසුව ඇෆ්ගනිස්තානය දැඩි මානුෂීය…
දේශපාලකයන්ට බදු ෆයිල් අනිවාර්යය කරයි
රටේ දේශපාලනයට එන සියලුම දෙනාට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කරයි. එය ආරම්භ කිරීම පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර ගැනීමේ දී සිදු කරන බවත් අමාත්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. දේශීය ආදායම්…
යළිත් මාරාන්තික නිපා වෛරස් ආසාදිතයින් හඳුනා ගනී
ඉන්දියාවේ මාරාන්තික වෛරස් ආසාදනයක් හේතුවෙන් කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මාරාන්තික Nipah වෛරසය හේතුවෙන් මෙම පුද්ගලයින් දෙදෙනාම මියගොස් ඇති බව එරට වෛද්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි. නිපා වයිරසය මොළයේ සෛල විනාශ කරන අතර කෙල සමඟ මිශ්‍ර වීමෙන් මිනිසුන් අතර පැතිර යන බව වෛද්‍යවරු පවසා ඇත. මෙම වෛරසය ඌරන් සහ…
පස්සර බස් රථය පෙරලීයාමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 14 දක්වා ඉහළට. තුවාල ලැබූ සංඛ්‍යාව 30 දක්වා ඉහළට (වීඩියෝ)
පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අනතුරින් පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එලෙස අද උදෑසන අනතුරට ලක්ව ඇත්තේ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් බව පොලීසිය…
දෙල්කඳ ගිනි ගනියි
හයිලෙවල් මාර්ගයේ දෙල්කඳ හන්දිය සහ විජේරාම හන්දිය අතර පිහිටි අටේ කණුව මංසන්ධියේ පිහිටා තිබෙන පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට අයත් මැදිරි සංකීර්ණයක පැවැත්වීමට නියමිත වැඩසටහනකට අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය උපකරණ සහ ශබ්ද විකාශන යන්ත්‍ර මෙන්ම ආලෝකකරණය සඳහා යොදාගන්නා විදුලි පහන් රැගත් ලොරි රථයක් ආයතනය ඉදිරිපිට නවතා තිබියදි දෙල්කඳ හන්දිය දෙස සිට මහරගම දෙසට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක්…
ජගත් මානව හිමිකම් කොමිසමේ 52 වන සැසිවාරය අද ඇරඹේ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 52 වන සැසිවාරය මෙරට වේලාවෙන් අද පස්වරු 03 ට ආරම්භ වෙයි. ඒ, ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදීයි. අදින් ආරම්භ වන මෙම සැසිවාරය ලබන අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ජගත් මානව හිමිකම් කවුන්සිලය මෙලෙස රැස්වීමේ ප්‍රධාන අරමුණු වන්නේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, වර්ධනය කිරීම සහ ගරු කිරීමයි.