weldodam

මීට වසර ගණනාවකට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ඩොලර් ඉපයීමේ අරමුණින් ගොවීන්ට හදුන්වා දී තිබූ වැල් දොඩම් වගාව හදුනා නොගත් පොකුටු රෝගයක් හේතුවෙන් විනාශ වීමේ අවදානමක් පවතින බව ගලේවෙල වැල් දොඩම් ගොවීන් පවසයි.

ගලේවෙල – බඹරගස්වැව ප්‍රදේශයේ ගොවීන් සඳහන් කළේ සිය වගාවේ පත්‍ර, මල් සහ ගෙඩි සියල්ල වකුටු වී අස්වැන්න හීනවී ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් ඒවා විදේශ වෙළඳපොලට අලෙවි කිරීමට නොහැකිව වගා බිමේදීම විනාශ වී යන බව ගොවීන් පවසයි.

Similar Posts