gas

ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවැසීය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 200 ත් 250 ත් අතර මුදල කින් ඉහළ යනු ඇති බවත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ප්‍රමාණ තුනම මිල ග එම නිලධාරියා කීය.

Similar Posts