Similar Posts
ජා ඇල මාධ්‍යවේදීන් කොරෝනා පරික්ෂාවට
ජා ඇල – සුදුවැල්ල ප්‍රදේශයේ කොවිඞ් 19 ආසාදිත සිදුවීම් වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදින්ටත් පි.සි. ආර් පරික්ෂණ කිරිමට එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගනමින් සිටින බව වාර්තා වේ. ජා ඇල- සුදුවැල්ල ප්‍රදේශයෙන් කොවිඞ් 19 ආසාදිත වු ත්‍රිරෝද රථ රියදුරෙකු සොයා ගැනීමත් සමඟ එම ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට පත් කෙරුණි. එහිදි තවත් ආසාදිතයින් හමුවීමත් සමඟ…
මිනිස් ජාවාරමේ නිරත ජාවාරම්කරුවෙක් කටුනායකදී අත්අඩංගුවට
වී-චැට් නැමති චීනයේ ක්‍රියාත්මක සමාජ ජාල වෙබ් අඩවියක් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් දකුණු ආසියානු කලාපයේ රටවල තරුණියන් චීනය වෙත ගෙන්වා ගෙන සිදු කෙරෙන මහා මිනිස් ජාවාරමක ප්‍රධානියා කටුනායක ගුවන් තොටුපලේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කර ඇත. වෑන් ඩොන්ග් (Wang Dong) නැමැති 28 හැවිරිදි චීනයේ මිනිස් ජාවාරම් හි නිරත එරට වැසියෙක් බවයි කටුනායක…
ගම්බද පාසැල් වල සනීපාරක්ෂක පහසුකම් පවත්වාගෙන යාමට ප්‍රතිපාදන නැහැ
කොළඹ පාසැල් තුළ සනීපාරක්ෂක කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වුවද ගම්බද පාසැල් වලට එම කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර නොමැති බවට චෝදනා කෙරේ. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ සනීපාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් කතා කිරීමේදී කොළඹට කිරි ගමට කැකිරි තත්ත්වයක් දැකගත හැකි බවයි. එනම් කොළඹ පාසල් වලට දෑත් සේදීමේ පහසුකම් උපරිමව සපයා…
විෂ පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුවෙන් අල්ලයි
ආහාරයට නුසුදුසු පිළිකා කාරක අඩංගු බවට සැකකරන ආනයනික පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුව නගරය ආසන්නයේ ඉඩමක සඟවා තිබියදී සිය බාරයට ගත් බව දංකොටුව පොලීසිය කියයි. මෙම බවුසර් දෙක තුළ පොල්තෙල් ලීටර් පනස් පන්දහසක් (55000) අඩංගුව ඇති බවත් ඒවා ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි. අත් අඩංගුවට ගත්…
සරසවි තනතුරු දේශපාලනීකරණය හෙළාදකිමු – කැලණි මහා ශිෂ්‍ය සංගමය
කැලණි සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කොබෙයිතුඩුවේ සමිත හිමි නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකින් නව කුලපතිවරයා ලෙස මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි පත්කිරීම විවේචනය කර තිබේ. සභාපති හිමියන් පවසා ඇත්තේ ආණ්ඩුව නිර්ලජ්ජිත ලෙස සරසවි දේශපාලනීකරණය කරමින් සිටින බවයි. මින් ඉහත රුහුණට විශ්‍රාමික හමුදා උපකුලපතිවරයෙක් පත් කිරීමටත්, විවෘත සරසවියට තමන්ගේ කැමති අයෙකු උපකුලපති කෙනෙකු පත්කිරීමටත් සූදානම්වූ…