තවත් ප්‍රදේශ 02ක් හුදෙකලා කරයි

isolated areas in colombo

පානදුර, තොටවත්ත සහ මොණරාගල, බඩල්කුඹුර, අළුපොත යන ප්‍රදේශ හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තා විමත් සමග මෙම පියවර ගත් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටින්නේ.

Please follow and like us:

Related posts