පොලිස් බලප්‍රදේශ 03ක් හුදෙකලා කරයි

lockdown

අවිස්සාවේල්ල, කොස්ගම, රුවන්වැල්ල යන පොලිස් බලප්‍රදේශ සඳහා හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 99 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

Related posts