මාතලේ සහ මහඔය කොරෝනා ආසාදිතයන් හමුවේ

මාතලේ ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇත.

මාතලේ මහවෙල පදිංචි ඔහු බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කළමනාකරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකි.

මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දී සිදු කළ පරීක්ෂණ වලදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මේ අතර මහඔය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත ආසාදිතයෙකු හමු වී තිබේ.

මහවැව සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයකු මෙසේ ව ආසාදනය වී ඇතැයි හඳුනාගත් බවයි.

Related posts