සියලු සුරාසැල් වසා දැමීමට පියවර

දිවයින පුරා සියලු සුරාසැල් වසා දැමීමට පියවර ගෙන ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අදට යෙදි ඇති ලෝක අමද්‍යප දිනය වෙනුවෙනි.

එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, අද දිනයේ දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක අතර ඊට සුරාබදු නිලධාරීන් 900 ක් පමණ යොදවා ඇති බවය.

Related posts

Leave a Comment