මාරවිල කෝටිපති ජර්මන් ජාතිකයකුගේ බිරිඳත් පුතාත් අභිරහස් ලෙස අතුරුදන්

missing

මාරවිල ප්‍රදේශයේ පදිංචි කෝටිපති ජර්මන් ජාතිකයකුගේ ශ්‍රී ලාංකික බිරිය සහ සිවු හැවිරිදි පුතා අභිරහස් ලෙස අතුරුදන් වීම සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සහ මාරවිල මූලස්ථාන පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

අතුරුදන්ව ඇත්තේ නදීෂා ගුණන්සේකර නමැති 35 හැවිරිදි කාන්තාව සහ ඇයගේ සිවු හැවිරිදි පුත්‍රයාය.අතුරුදන්ව සිටින නදීෂාගේ ජර්මන් ජාතික 65 හැවිරිදි සැමියා මාරවිල හා මඩකළපුව ප්‍රදේශවල පිහිටි හෝටල් කිහිපයක හිමිකරුවකු වෙයි.

 

Related posts