සඳ වටා සංචාරයට ආරාධනාවක්

sadawata

ජපන් ප්‍රකෝටිපතියෙකු වන යුසාකු මේසාවා, එලොන් මස්ක්ගේ ස්පේස්එක්ස් ගුවන් යානයෙන් සඳ වටා සංචාරයක් සඳහා තමා හා එක්වන ලෙස මහජනතාව නියොජනය කරමින් අට දෙනෙකුට ආරාධනා කර තිබේ.

ට්විටර් හරහා වීඩියෝවක් මගින් “සියලු පසුබිම්වල පුද්ගලයින් එක්වීමට මට අවශ්‍යයි,” ඔහු යෙදුම් විස්තර සඳහා සබැඳියක්ද සමාජ මාධ්‍යයට එක් කර ඇත.

ඔහු කියා සිටියේ මුළු ගමන සඳහාම මුදල් ගෙවන බැවයි.

ඩියර්මූන් නමින් හැඳින්වෙන මෙම මෙහෙයුම 2023 දී  පියාසර කිරීමට නියමිතය.

සරලා සමන්මලී

Related posts