මියන්මාර හමුදා පාලනය 70 දෙනෙකු මරා දමයි

miyanmar

පසුගිය පෙබරවාරියේ මිලිටරි ජුන්ටාව විසින් මියන්මාරයේ බලය අත්පත් කර ගැනීමෙන් පසුව, මේ දක්වා පුද්ගලයන් 70 දෙනෙකු පමණ ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ඊයේ දිනයේ දී මානව හිමිකම් සැසිවාරය අමතමින්, ප‍්‍රබල මානවහිමිකම් කි‍්‍රයාකාරිකයෙකු පවසා ඇත්තේ, මේ වන විට මියන්මාරය පාලනය කරන්නේ අනීතික මිනීමරුවන් පිරිසක් විසින් බවයි.

මියගිය පුද්ගලයන්ගෙන් බහුතරය වයස අවුරුදු විසි පහට වඩා අඩු වයසේ පසුවන තරුණයන් බව ද වාර්තා වේ.

Related posts