මියන්මාර් විරෝධතාකරුවෝ පිට වීමට නොහැකිව හිර වෙති

myanmar

හමුදාව රැකවල් තර කිරීම නිසා සිර වී සිටි මියන්මාර් විරෝධතාකරුවන් දුසිම් ගණනක් මේ වන විට එම ස්ථානයෙන් පලා ගොස් ඇත.

තවත් සමහරු රාත්‍රියේ නිහඬ පැයවලදී පොලිස් බලය අඩුවෙද්දී පැන යෑමට සමත් වූහ.

එක් විරෝධතාකරුවෙක් බීබීසීයට පැවසුවේ දේශීය වේලාවෙන් 06:30ට පිටත්ව යා ගත හැකි වූ බවයි. ආරක්ෂක අංශ අලුයම එම ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බව ඔහු පැවසීය.

එක් රැයකින් පුද්ගලයන් 40 දෙනකු අත්අඩංගුවට ගත් නමුත් සෙසු අය උදේ වන තුරුම සැඟවී සිටි අතර පසුව ඔවුන්ට පිටත්ව යෑමට හැකි විය.


sri lanka gossip, hot gossip lanka, lanka news web, gossip news lanka, lanka gossip news, gossip lanka hot news, lanka hot news gossip, gossip c lanka news

Related posts