NDB බැංකුවේ සේවකයෙකුට කොරෝනා : 12 දෙනෙක් නිරෝධායනයට

NDB බැංකුවේ සේවකයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු කර ගෙන ඇත.

එම සේවකයා මිනුවන්ගොඩ සිට මැරින් ඩ්‍රයිව් හි පිහිටි NDB බැංකුවේ සේවය කිරීමට පැමිණි අයෙකු වේ.

අදාල සේවකයා ණය අංශයේ සේවය කරන අතර අනෙක් සේවකයන් 12 දෙනා මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමුවී ඇත.

Related posts

Leave a Comment