corona-vaccine

තම රට තුළකොවිඩ් වසංගත තත්ත්වය පහව යන බැවින් ඉතිරිව ඇති එන්නත් රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් ලෙස භාවිත කිරීමට අමෙරිකානු පාලනය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව ෆයිසර්, මොඩර්නා, සහ ජොන්සන් සහ ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 20ක් එම ක්‍රමවේදය සඳහා භාවිත කිරීමට නියමිතය. ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 60ක් අනෙක් රටවලට යැවීමට ද බයිඩන් ඊට පෙර එකග විනි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොග ඔවුන් සතු වුවද එය භාවිතය සඳහා අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් අනුමැතිය ලබාදී නොමැත.

Similar Posts