captial-maharaja

කැපිටල් මහරාජා සමූහයේ අධිපති, MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී රාජේන්ද‍්‍ර රාජ් මහේන්ද‍්‍රන් නොහොත් කිලී මහරාජා අභාවප්‍රාප්ත වීතිබේ.

කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වූ බව සඳහන්ය.

ඒ මහතාට කොරෝනා වෛරසය ආසාදන වීම හේතුවෙන් පසුගියදා රෝහල්ගත කරන ලදී.

මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළ රාජා මහේන්ද්‍රන් මහතාගේ අභාවය වෙනුවෙන් බේස්ලයින් මාධ්‍ය ජාලයේ සාතිශය සංවේගය පළකර සිටිමු.

Similar Posts