siduwa

කටුනායක සීදූව නගර සභාවේ බල පෙරළියකින් පසු පැවැති එක්සත් ජාතික පක්ෂ පාලනය වෙනුවට සභාවේ බලය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට අත්විය.

කටුනායක සීදූව නගර සභාවේ සභාපති ධුරයට පළාත් පාලන කොමසාරිස් බස්නාහිර පළාත, ඒ.ඞී.පී.අයි. ප‍්‍රශන්න මහතා විසින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ චමිත් නිශාන්ත ප‍්‍රනාන්දු මහතාව පත් කළේය.

එමෙන්ම එහි උප සභාපතිවරයෙක් තෝරා පත් කිරීම කටුනායක සීදුව නගර සභාවේදී සිදු කෙරුණි.

Similar Posts