gampaha-corona

ඔක්තෝබර් මාසයට පෙර කොවිඩ් එන්නත ලබා නොගන්නා රාජ්‍ය සේවකයින්ගේ රැකියා අහිමි විමේ අවධානමක් ඇති බව කැනඩා රජය නිවේදනය කරන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම නියෝගය රාජ්‍ය සේවකයින්ට අමතරව ගුවන්, දුම්රිය සහ අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා සපයන අංශ වලට ද අදාළ වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කැනඩාව ලොව වැඩිම කොවිඩ් එන්නත් අනුපාතයක් ඇති රට වන අතර එහි ජනගහණයෙන් සියයට 81කට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී තිබෙන බව වාර්තා වේ.

Similar Posts