කෝවිඩ් 19 හොරණ කත බිල්ලට ගනියි

ඉතාලියේ වෙසන ශ්‍රී ලාංකික කාන්තාවකට කොරෝනා අසාදනයවී අති බවට තහවුරු වී ඇති බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසා තිබේ.

වැඩබලන ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ප්‍රභාෂිනී පොන්නම්පෙරුම මහත්මිය පැවසුවේ 46 හැවිරිදි අදාළ කාන්තාව හොරණ ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි.

ඔහු ඉතාලියේ සේවය කරන ශ‍්‍රී ලංකාකියෙකු බව ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
මේ වනවිට ආසියාවෙන් පිටත කොරෝනා වෛරසය ඒ වේගයෙන්ම ව්‍යාප්ත වන රට බවට ඉතාලිය පත් වී තිබේ

ඉදිරි අවුරුදු නිවාඩුව සඳහා මෙරටට පැමිණෙන ඉතාලියේ සහ කොරියාවේ සිටින ‍ශ‍්‍රී ලාංකිකයන් නිරෝධායන කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා රජය විසින් මේ වනවිටත් සූදානම් කර ඇති බව සදහන් වේ.

Related posts