ගුරුවරුන් හෙට (26) ලෙඩ වෙයි

teacher

සියලූ ගුරු , විදුහල්පතිවරුන් හෙට (26) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පවසයි.

කැඳවුම්කරු ජෝශප් ස්ටර්ලින් මහතාකියා සිටියේ එදින පෙ.ව. 9.30 ට බත්තරමුල්ල බුද්ධදාස කී‍්‍රඩාංගනය අසලින් ආරම්භ වන පා ගමනින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ උද්ඝොෂණයේ නිරත වීමට කටයුතු යොදා ඇති බවයි.

Related posts