දරුණු කොවිඩ් රැල්ලකට මුහුණදුන් ඉන්දියාව අභිබවා ගිය ඉන්දුනීසියාව ආසියාවේ කොවිඩ් ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය බවට පත්විය.

මේ වන විට ලොව වැඩිම දෛනික මරණ වාර්තාවන රට වන්නේද ඉන්දුනීසියාවය.වසංගතය තුළ එරටින් වාර්තාවූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ මරණ 1,338 ක් සිදුවී තිබුණි.

මේ අතර ඉන්දුනීසියාවෙන් නිල වශයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාවට වඩා සැබෑ සංඛ්‍යා දත්ත බෙහෙවින් ඉහළ අගයක් ගන්නා බව පර්යේෂකයන් පවසයි.

gossip lanka c, lanka news web sinhala, trincomalee, hiru gossip lanka news, ella sri lanka, gossip lanka c news, sri lanka tourism, lanka c news sinhala, sri lanka airport, sri lanka time now,
gossip lanka sinhala news, hikkaduwa, sri jayawardenepura kotte, polonnaruwa, sri lanka gossip, latest news in sri lanka, gossip lanka hot,
lanka cnews, galle sri lanka,

Similar Posts