බදියුදීන්ගේ බිරිද ගොත ගසයි

හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාගේ නිවසක තිබී අත්අඩංගුවට ගන්නා ලද රහසිගත ලිපි සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයන්ට අදාලව බිරිදගෙන් රහස් පොලිසිය පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ.

ප‍්‍රශ්ණ කිරීම් කිරීම් ගණනාවකදි හිටපු ඇමති බිරිද අවස්ථා ගණනාවක අසීරුතාවට පත්ව ඇති බවත් බදුර්දීන් මහතා ඇමති ධුරය දරද්දී  බිරිද දූෂිත ගනුදෙනු රැසකට සම්බන්ධවී ඇතැයි තහවුරු වී ඇති බවත් වාර්තා වෙයි.

Related posts