parliament-of-sri-lanka

මැතිවරණ සහ ඡන්ද විමසීම , ව්‍යුහය සහ නීතිරීති හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධ සංශෝධන ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පත් කෙරිණි.

එම සභාවට නිමල් සිරිපාල ද සිල්වා, ජී.එල්.පීරිස්, පවිත්‍රා වන්නි ආරච්චි, ඩග්ලස් දේවානන්ද, විමල් වීරවංශ, එම්.යූ.එම්. අලි සබ්රි, ජීවන් තොන්ඩමාන්, අනුර කුමාර දිසානායක, කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්.ඒ. සුමන්දිරන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරුද ඒ සඳහා පත් කෙරිණ.

Similar Posts