රාගම රෝහලේ කොවිඩ් වැළඳුනු දෙවැනි වෛද්‍යවරයාත් මියයයි

ragamadoc

රාගම රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ සේවය කළ මොහොමඩ් ජනන් නැමැති වෛද්‍යවරයෙකු කොවිඩ් රෝගය වැලදී රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මිය යන විට 34 වැනි වියේ පසු වූ මෙම වෛද්‍යවරයා කොවිඩ් රෝගය වැලදී රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝගය උත්සන්න වීම හේතුවෙන් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර සති දෙකක පමණ කාලයක් එහි ප්‍රතිකාර ලබින් සිටියදී මෙසේ මිය ගොස් ඇත.

කොවිඩ් වයිරසය ආසාදනය වී රාගම රෝහලේ මිය ගිය දෙවන වෛද්‍යවරයා මොහු බවද පැවසුවේ.

Related posts