නෆාලි බෙනට් ඊයේ (13) දිනයේ ඊශ්‍රායලයේ 13 වැනි අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

49 හැවිරිදි නෆාලි බෙනට් අගමැතිවරයාට පුරා වසර 12ක් ඊශ්‍රායලය පාලනය කල බෙන්ජමින් නෙතන්යාහුගේ පාලනය බිද දැමීමට හැකිවිය. එරට වැඩිම කාලයක් අගමැති ධුරය දැරුවේ නෙතන්යාහුය.

ඇමෙරිකන් යුදෙව් පවුලකින් පවත් එන නෆාලි ඊශ්‍රායල හමුදාවේ මේජර්වරයකු ලෙසද සේවය කර තිබේ. නෆාලි බෙනට් යුදෙව් දැඩි මතධාරියෙකි.

Similar Posts