සියලු සරසවි සහ පෙරපාසල් වසා දමයි

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය  තීරණය කර තිබේ.

හෙට (14) දිනයේ සිට සති දෙකක කාලයක් සියලුම විශ්වවිද්‍යාල වසා දැමීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපදාන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.

කොරෝනා වෛරසය පැතිරයාමේ ආරක්ෂිත පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

Related posts