Coronavirus-in-India

කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් ඉන්දියාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.

විචාරකයින් පවසන්නේ ඉන්දියාව “කොරෝනා සුනාමියකට” මුහුණදෙමින් සිටින බවය. එරට සෞඛ්‍ය සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීමට ආසන්න බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අසරණ රෝගීන් ඔක්ෂිජන් සහ වෙනත් ඖෂධ සහ ප්‍රතිකාර නොමැතිව මියයන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ.

දෛනික මරණ ගණන ඉහළ යෑම හේතුවෙන් සොහොන් පිටිවල ඉඩ නොමැති වීම හේතුවෙන් මළ සිරුරු එකතු වෙමින් පවතින බවද සඳහන් වේ.

Similar Posts