Similar Posts
පාසල් වල 6 – 13 ශ්‍රේණි සදහා අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි
සැප්තැම්බර් 2 වනදා සිට රජයේ පාසල් වල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. එමෙන්ම 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ සිසුන්ට ද සැප්තැම්බර් 08 සිට සමාන්‍ය පරිදි පාසල් ආරම්භ කරන බව ද ඒ මහතා…
නවම් පුර පොහොය දිනය අදයි
ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ, නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට(26) යෙදී තිබේ. සුදුස්සන්ට සුදුසු තැන ලබා දිය යුතු බව බුදු හිමියන් ක්‍රියාවෙන්ම පෙන්වා දුන් මාහැගි අවස්ථාවක් සනිටුහන් වූ පොහෝ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහෝ දිනය හැඳින්විය හැකිය. බුදුරජාණන් වහන්සේ සැරියුත් හිමියන්ට සහ මුගලන් හිමියන්ට බුදු සසුනේ අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේ ද අද…
දැරියක දූෂණය කළාට වසර 50ක් හිරේට
ඥාති දියණියක අවස්ථා තුනක දී බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් ලබා සිටි විත්තිකාර බාප්පා එකී චෝදනා තුනටම වරදකරු බවට තීන්දු කළ මහනුවර මහධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනවිය ඔහුට වසර පනහක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළාය. ඒ අනුව පළමු චෝදනාවට වසර විස්සක්ද දෙවන…
ගාල්ලේ පාසල් තවත් සතියක් වසාදමයි
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් මෙම මාසයේ 18වැනිදා දක්වා තවත් සතියක් වසා දැමීමට තීරණය කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා කීවේය. ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් වසා දැමීමට මීට පෙර තීරණය කොට තිබුණි. පවතින කොරෝනා වසංගත තත්වය පිළිබද සැලකිල්ලට ගෙන සෞඛ්‍ය නිර්දේශ මත ගාල්ල අධ්‍යාපන…
දෛනික ආසාදිතයෝ 1600 ඉක්මවති
මෙරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1636 ක් දක්වා ඉහළ ගිය අතර කොවිඩ් ආසාදිත තවත් 11 දෙනකුගේ මරණ ඊයේ (30) වාර්තාවිය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 678 ක් දක්වා ඉහළ ගියේය. පිළියන්දල ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවක, දෙහිඅත්තකණ්ඩිය පදිංචි 76 හැවිරිදි පිරිමි අයකු, මාතලේ ප්‍රදේශයේ 67 හැවිරිදි කාන්තාවක, කළුතර පදිංචි 82 හැවිරිදි පිරිමි අයකු, වත්තල ප්‍රදෙශයේ…
සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මානව හිමිකම් කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක්
මෙරට ප්රජාතන්ත්රවාදී සහ සිවිල් අවකාශය, මානව හිමිකම් ආරක්ෂකයින් හිරිහැර කිරීම සහ බිය ගැන්වීම ආදී සිවිල් සමාජීය ක්‍රියාකාරීන්ට උද්ගත වී තිබෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පසුගියදා පවත්වා ඇත්තේ මෙරට සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සමගයි. මීට අමතර ව ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය…