වන සතුන් වෙළඳාම් කිරීම සහ ආහාරයට ගැනීම නිසා ඇති විය හැකි  අවධානම පිළිබඳව  අවධානයට ලක්ව ඇති බවත් වන ජීවීන් සම්බන්ධ නීති හා රෙගුලාසි  දැඩි කිරීම සහ වනජීවී ජාවාරම මැඩපැවැත්වීම අවශ්‍යතාවක් පැනනැගී ඇති චීන රජය ප්‍රකාශ කර තිබෙනවා.

සත්ත්ව වසංගත වැළැක්වීම සඳහා වන නීති සංශෝධනය කිරීම වේගවත් කරන බව ජාතික මහජන කොංග්‍රසයේ  කොමිෂන් සභාවේ නිලධාරියෙකු මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරයි.

Similar Posts